63 මෝසෙස් සහ පූජක එලියාසර් ලියාපදිංචි කළේ ඒ අයවයි. එයාලව ලියාපදිංචි කළේ යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී. 64 සීනයි පාළුකරයේදී මෝසෙස් සහ පූජක ආරොන් ලියාපදිංචි කරපු අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කරපු සෙනඟ අතරේ හිටියේ නැහැ.+