-
මතෙව් 5:31, 32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 “ඒ වගේම ‘කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා දික්කසාද ලියවිල්ලක් හදලා බිරිඳට දෙන්න ඕනෙ’+ කියලත් කියලා තියෙනවා. 32 ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. කෙනෙක්ට එයාගේ බිරිඳව දික්කසාද කරන්න පුළුවන් බිරිඳ ලිංගික දුරාචාරයේ* යෙදිලා තියෙනවා නම් විතරයි. ඒ හේතුව හැරෙන්න වෙන කිසිම හේතුවක් නිසා කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා කරන්නේ අනාචාරයේ යෙදෙන්න බිරිඳට ඉඩ සලස්සලා දෙන එකයි. ඒ විදිහට දික්කසාද කරපු කාන්තාවක්ව වෙන කෙනෙක් විවාහ කරගන්නවා නම් ඒ කෙනාව සලකන්නෙත් අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහටයි.+
-