උත්පත්ති 15:18-20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා ආබ්රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20 හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+ ද්විතීය කතාව 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටියේ බාෂාන්වල රජ වුණ ඕග් විතරයි. එයාගේ මිනිය තැන්පත් කළේ රියන්* නමයක් දිග, රියන් හතරක් පළල යකඩ* මිනී පෙට්ටියක. ඒක අද වෙන කල් අම්මොන්වරුන්ට අයිති රබ්බා නුවරේ තියෙනවා.
18 ඒ දවසේදී යෙහෝවා ආබ්රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20 හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+
11 රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටියේ බාෂාන්වල රජ වුණ ඕග් විතරයි. එයාගේ මිනිය තැන්පත් කළේ රියන්* නමයක් දිග, රියන් හතරක් පළල යකඩ* මිනී පෙට්ටියක. ඒක අද වෙන කල් අම්මොන්වරුන්ට අයිති රබ්බා නුවරේ තියෙනවා.