හිතෝපදේශ 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨ කෙනෙක් එයා ඇති කරන සතා ගැනත් සැලකිලිමත් වෙනවා.+ඒත් දුෂ්ට කෙනාගේ කරුණාවන්තම ක්රියාව වුණත් කුරිරුයි. 1 කොරින්ති 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස්ගේ නීතියේ තියෙනවා “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලා. දෙවියන් සැලකිලිමත් වෙන්නේ ගවයන් ගැන විතරද? 1 තිමෝති 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මොකද “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලත් “වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනෙ”+ කියලත් ශුද්ධ ලියවිල්ලේ කියලා තියෙනවා.
10 ධර්මිෂ්ඨ කෙනෙක් එයා ඇති කරන සතා ගැනත් සැලකිලිමත් වෙනවා.+ඒත් දුෂ්ට කෙනාගේ කරුණාවන්තම ක්රියාව වුණත් කුරිරුයි.
9 මෝසෙස්ගේ නීතියේ තියෙනවා “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලා. දෙවියන් සැලකිලිමත් වෙන්නේ ගවයන් ගැන විතරද?
18 මොකද “කමතේ කරල් පාගන ගවයෙක්ගේ කට බඳින්න එපා”+ කියලත් “වැඩ කරන කෙනාට එයාගේ කුලිය ලැබෙන්න ඕනෙ”+ කියලත් ශුද්ධ ලියවිල්ලේ කියලා තියෙනවා.