ලෙවී කතාව 19:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබ හොර තරාදි, හොර පඩි පාවිච්චි කරන්න එපා. වියළි ද්‍රව්‍ය* සහ දියර* මනින්න නිවැරදි මිමි පාවිච්චි කරන්න.+ මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔබේ දෙවි වන යෙහෝවා.
36 ඔබ හොර තරාදි, හොර පඩි පාවිච්චි කරන්න එපා. වියළි ද්‍රව්‍ය* සහ දියර* මනින්න නිවැරදි මිමි පාවිච්චි කරන්න.+ මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔබේ දෙවි වන යෙහෝවා.