ද්විතීය කතාව 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලට උරුම වෙන තැනට ගියාම අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා.+ ඒ මායිම් දැම්මේ ඔයාලාගේ මුතුන්මිත්තන් කියලා මතක තියාගන්න. හිතෝපදේශ 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා.
14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලට උරුම වෙන තැනට ගියාම අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා.+ ඒ මායිම් දැම්මේ ඔයාලාගේ මුතුන්මිත්තන් කියලා මතක තියාගන්න.
10 අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා.