ශෙපනියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා ගෙවල් විනාශ කරලා දායි.+ ඔවුන් ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ.ඔවුන් මිදිවතු වැව්වත් ඒවාවලින් ඔවුන්ට වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+
13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා ගෙවල් විනාශ කරලා දායි.+ ඔවුන් ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ.ඔවුන් මිදිවතු වැව්වත් ඒවාවලින් ඔවුන්ට වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+