ද්විතීය කතාව 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි. දෙවියන් ශ්‍රේෂ්ඨයි. හරිම බලවත්. ඔහු ගරුබිය ලබන්න වටින කෙනෙක්. හැමෝටම එක වගේ සලකන+ ඔහු කාගෙන්වත් අල්ලසක් ගන්නේ නැහැ. ගීතාවලිය 99:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ හැම කෙනෙක්ම ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා කරත්වා!+මොකද ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.
17 ඔයාලාගේ දෙවි වන යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි. දෙවියන් ශ්‍රේෂ්ඨයි. හරිම බලවත්. ඔහු ගරුබිය ලබන්න වටින කෙනෙක්. හැමෝටම එක වගේ සලකන+ ඔහු කාගෙන්වත් අල්ලසක් ගන්නේ නැහැ.