10 “ඔයාලා නගරෙකට විරුද්ධව සටන් කරන්න ගියාම මුලින්ම මෙහෙම කරන්න. සමාදාන වෙන්න කැමති නම් එයාලා මොනවාද කරන්න ඕනෙ කියලා පැහැදිලිව කියන්න.+ 11 ඔයාලා කියන දේට එකඟ වෙලා එයාලා නගරේ දොරටු විවෘත කළොත් එහේ ඉන්න හැම කෙනෙක්වම මෙහෙකාරකමට ගන්න. එයාලා ඔයාලට සේවය කරයි.+