ද්විතීය කතාව 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දැන් හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ කිසි දේකට බය වෙන්න එපා.+ මොකද ඔයාලා සටනට යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා. ඔහු කවදාවත් ඔයාලව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.”+ යොෂුවා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කලින් කියපු දේම මම දැන් ආයෙත් ඔයාට කියනවා. හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න. ඔයා කොහේ ගියත් ඔයාගේ දෙවි යෙහෝවා වන මම ඔයාත් එක්ක ඉන්නවා. ඒ නිසා කිසිම දේකට බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා.”+
6 දැන් හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න.+ කිසි දේකට බය වෙන්න එපා.+ මොකද ඔයාලා සටනට යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා. ඔහු කවදාවත් ඔයාලව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.”+
9 කලින් කියපු දේම මම දැන් ආයෙත් ඔයාට කියනවා. හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න. ඔයා කොහේ ගියත් ඔයාගේ දෙවි යෙහෝවා වන මම ඔයාත් එක්ක ඉන්නවා. ඒ නිසා කිසිම දේකට බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා.”+