උත්පත්ති 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා. යොෂුවා 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒබ්රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් කියන නගර දක්වාත් දිව ගියා. ඒ වගේම ප්රධාන නගරයක් වන සීදොන්+ දක්වාත් ඒක විහිදිලා ගියා. යොෂුවා 19:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ආෂෙර් ගෝත්රයට+ උරුමයක් විදිහට ලැබුණ දේශය සහ ඒකට අයිති නගරත් ගම්මානත් ඒවායි.
19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා.
28 ඒබ්රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් කියන නගර දක්වාත් දිව ගියා. ඒ වගේම ප්රධාන නගරයක් වන සීදොන්+ දක්වාත් ඒක විහිදිලා ගියා.