-
ගණන් කතාව 21:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඒ හැම නුවරක්ම යටත් කරගත්තාට පස්සේ ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්වල තිබුණ අමෝරිවරුන්ගේ+ නගරවලත් ඒ අවට තිබුණ කුඩා නගරවලත් පදිංචි වුණා. 26 හෙෂ්බොන් කියන්නේ අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ අගනුවර. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජ එක්ක සටන් කරලා එයාට අයිති මුළු දේශයම ඒ කියන්නේ ආනොන් නිම්නය වෙන කල් තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගෙන තිබුණා.
-