ද්විතීය කතාව 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අනිත් ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ප්‍රදේශයක් උරුම වුණත් ලෙවීවරුන්ට උරුමයක් විදිහට ප්‍රදේශයක් දෙන්නේ නැත්තේ ඒ නිසයි. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා එයාලට කියපු විදිහටම එයාලාගේ උරුමය වෙන්නේ යෙහෝවායි.+ යොෂුවා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෝසෙස් උරුමයක් දුන්නේ නැත්තේ ලෙවී ගෝත්‍රයේ අයට විතරයි.+ මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා එයාලට උරුමයක්+ විදිහට ලැබෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තිබුණා.+
9 අනිත් ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ප්‍රදේශයක් උරුම වුණත් ලෙවීවරුන්ට උරුමයක් විදිහට ප්‍රදේශයක් දෙන්නේ නැත්තේ ඒ නිසයි. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා එයාලට කියපු විදිහටම එයාලාගේ උරුමය වෙන්නේ යෙහෝවායි.+
14 මෝසෙස් උරුමයක් දුන්නේ නැත්තේ ලෙවී ගෝත්‍රයේ අයට විතරයි.+ මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජා එයාලට උරුමයක්+ විදිහට ලැබෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තිබුණා.+