යොෂුවා 5:8, 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 චර්මච්ඡේදනය කරපු අය සුව වෙන කල් සෙනඟ කඳවුරටම වෙලා හිටියා. 9 පස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඊජිප්තුවරු ඔයාලට අපහාස කළා. අද මං ඒ අපහාසය අයින් කළා.” ඒ ස්ථානයට ගිල්ගාල්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්.
8 චර්මච්ඡේදනය කරපු අය සුව වෙන කල් සෙනඟ කඳවුරටම වෙලා හිටියා. 9 පස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඊජිප්තුවරු ඔයාලට අපහාස කළා. අද මං ඒ අපහාසය අයින් කළා.” ඒ ස්ථානයට ගිල්ගාල්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්.