උත්පත්ති 50:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෝසෙප් එෆ්රායිම්ගේ දරු පරම්පරා තුනක් දැක්කා.+ මනස්සේගේ පුතා වුණ මාකීර්ගේ+ පුතාලාවත් දැක්කා. යෝසෙප් ඒ දරුවන්ව සැලකුවේ එයාගෙම දරුවන් විදිහට.* ගණන් කතාව 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මනස්සේගේ+ පුතුන් මේ අයයි. මාකීර්ගෙන්+ මාකීර් කියන පවුල බිහි වුණා. මාකීර්ගේ පුතා ගිලියද්.+ ගිලියද්ගෙන් ගිලියද් කියන පවුල බිහි වුණා. 1 ලේකම් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මනස්සේගෙන්+ පැවතෙන අය:* අස්රියෙල්. අස්රියෙල් ඉපදුණේ මනස්සේගේ සිරියානු ජාතික උපභාර්යාවට. (ගිලියද්ගේ තාත්තා වුණ මාකීර්ව+ බිහි කළෙත් ඒ උපභාර්යාව.
23 යෝසෙප් එෆ්රායිම්ගේ දරු පරම්පරා තුනක් දැක්කා.+ මනස්සේගේ පුතා වුණ මාකීර්ගේ+ පුතාලාවත් දැක්කා. යෝසෙප් ඒ දරුවන්ව සැලකුවේ එයාගෙම දරුවන් විදිහට.*
29 මනස්සේගේ+ පුතුන් මේ අයයි. මාකීර්ගෙන්+ මාකීර් කියන පවුල බිහි වුණා. මාකීර්ගේ පුතා ගිලියද්.+ ගිලියද්ගෙන් ගිලියද් කියන පවුල බිහි වුණා.
14 මනස්සේගෙන්+ පැවතෙන අය:* අස්රියෙල්. අස්රියෙල් ඉපදුණේ මනස්සේගේ සිරියානු ජාතික උපභාර්යාවට. (ගිලියද්ගේ තාත්තා වුණ මාකීර්ව+ බිහි කළෙත් ඒ උපභාර්යාව.