යොෂුවා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මුළු ඊශ්රායෙල් සෙනඟම වියළි පොළොව හරහා ඇවිදගෙන ගිහින්+ යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. එයාලා හැමෝම එගොඩ වෙන කල් යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටපු පූජකයන් යොර්දාන් ගඟ මැද හිටගෙන හිටියා.+
17 මුළු ඊශ්රායෙල් සෙනඟම වියළි පොළොව හරහා ඇවිදගෙන ගිහින්+ යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. එයාලා හැමෝම එගොඩ වෙන කල් යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන හිටපු පූජකයන් යොර්දාන් ගඟ මැද හිටගෙන හිටියා.+