යොෂුවා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මීට කලින් හෙබ්රොන් නගරය හැඳින්නුවේ කිර්යත්අර්බා+ කියන නමින්. (අර්බා කියන්නේ අනාක්වරු ලොකු ගෞරවයකින් සලකපු මිනිසෙක්.) ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් පැවතුණා.+ යොෂුවා 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පූජක ආරොන්ගෙන් පැවතෙන අයට හෙබ්රොන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. හෙබ්රොන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ලිබ්නා,+
15 මීට කලින් හෙබ්රොන් නගරය හැඳින්නුවේ කිර්යත්අර්බා+ කියන නමින්. (අර්බා කියන්නේ අනාක්වරු ලොකු ගෞරවයකින් සලකපු මිනිසෙක්.) ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් පැවතුණා.+
13 පූජක ආරොන්ගෙන් පැවතෙන අයට හෙබ්රොන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. හෙබ්රොන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ලිබ්නා,+