නික්මයාම 23:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ නිසා ඔබේ සෙනඟ වැඩි වෙලා දේශය අයිති කරගන්න කල් මම ඔවුන්ව ටිකෙන් ටික පන්නලා දානවා.+ නික්මයාම 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම මගේ දූතයෙක්ව ඔයාලට ඉස්සරහින් යවනවා.+ මං කානානිවරුන්ව, අමෝරිවරුන්ව, හිත්තීවරුන්ව, පෙරිස්සිවරුන්ව, හිවීයවරුන්ව සහ යෙබූසිවරුන්ව දේශයෙන් පන්නලා දානවා.+ ද්විතීය කතාව 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දේශයේ ඉන්න ජාතීන්ව යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම එළවලා දායි.+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව දේශයෙන් පන්නලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.+
2 මම මගේ දූතයෙක්ව ඔයාලට ඉස්සරහින් යවනවා.+ මං කානානිවරුන්ව, අමෝරිවරුන්ව, හිත්තීවරුන්ව, පෙරිස්සිවරුන්ව, හිවීයවරුන්ව සහ යෙබූසිවරුන්ව දේශයෙන් පන්නලා දානවා.+
23 දේශයේ ඉන්න ජාතීන්ව යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම එළවලා දායි.+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව දේශයෙන් පන්නලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.+