විනිශ්චයකරුවෝ 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසයි මම මෙහෙම කිව්වේ. ‘මම ඒ ජාතීන්ව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ නැහැ.+ ඒ ජාතීන් ඔයාලට උගුලක් වෙයි.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන උගුලට ඔයාලා අහු වෙයි.’”+ විනිශ්චයකරුවෝ 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යොෂුවා මැරෙන්න කලින් යටත් කරගත්තේ නැති එක ජාතියක්වත් මම දේශයෙන් පන්නලා දාන්නේ නැහැ.+
3 ඒ නිසයි මම මෙහෙම කිව්වේ. ‘මම ඒ ජාතීන්ව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ නැහැ.+ ඒ ජාතීන් ඔයාලට උගුලක් වෙයි.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන උගුලට ඔයාලා අහු වෙයි.’”+