යොෂුවා 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරු ඒ නගරවල හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා.+ එයාලා එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ ඒත් ඊශ්‍රායෙල්වරු ඒ නගරවල තිබුණ වටිනා දේවල් සහ ඒවාවල හිටිය සත්තුන්ව අරගත්තා.+
14 ඊශ්‍රායෙල්වරු ඒ නගරවල හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා.+ එයාලා එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ ඒත් ඊශ්‍රායෙල්වරු ඒ නගරවල තිබුණ වටිනා දේවල් සහ ඒවාවල හිටිය සත්තුන්ව අරගත්තා.+