-
ගණන් කතාව 9:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඉතින් පළවෙනි මාසයේ 14වෙනිදා හිරු බැස යනවාත් එක්කම එයාලා පාස්කු පූජාව සූදානම් කළා. ඒ වෙනකොට එයාලා හිටියේ සීනයි පාළුකරයේ. යෙහෝවා මෝසෙස්ට කියපු හැම දේම ඊශ්‍රායෙල්වරු ඒ විදිහටම කළා.
-