යොෂුවා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දාදු දැම්මාට පස්සේ මනස්සේගෙන් පැවතෙන අනිත් පවුල්වලටත් එයාලාගේ උරුමය ලැබුණා. අබිඑෂෙර්,+ හේලෙක්, අස්රියෙල්, ෂීකෙම්, හේෆෙර් සහ ෂෙමිදා කියන ඒ පවුල්වලටත් දේශයෙන් කොටසක් වෙන් කරලා දුන්නා. යෝසෙප්ගේ පුතා වන මනස්සේගෙන් පැවතෙන පවුල් ඒවායි.+ විනිශ්චයකරුවෝ 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ ගිඩියොන් එතන යෙහෝවාට පූජාසනයක් හැදුවා. අද වෙන කල්ම ඒක යෙහෝවාෂාලොම්*+ කියන නමින් හඳුන්වනවා. ඒක තාමත් අබිඑෂෙර්ගෙන් පැවතෙන අය ඉන්න ඔෆ්රාවල තියෙනවා. විනිශ්චයකරුවෝ 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යෝවාෂ්ගේ පුතා වුණ ගිඩියොන් හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. අබිඑෂෙර්ගෙන්+ පැවතෙන අය හිටපු ඔෆ්රාවල එයාගේ තාත්තාට අයිති සොහොනේ එයාව තැන්පත් කළා.
2 දාදු දැම්මාට පස්සේ මනස්සේගෙන් පැවතෙන අනිත් පවුල්වලටත් එයාලාගේ උරුමය ලැබුණා. අබිඑෂෙර්,+ හේලෙක්, අස්රියෙල්, ෂීකෙම්, හේෆෙර් සහ ෂෙමිදා කියන ඒ පවුල්වලටත් දේශයෙන් කොටසක් වෙන් කරලා දුන්නා. යෝසෙප්ගේ පුතා වන මනස්සේගෙන් පැවතෙන පවුල් ඒවායි.+
24 ඊටපස්සේ ගිඩියොන් එතන යෙහෝවාට පූජාසනයක් හැදුවා. අද වෙන කල්ම ඒක යෙහෝවාෂාලොම්*+ කියන නමින් හඳුන්වනවා. ඒක තාමත් අබිඑෂෙර්ගෙන් පැවතෙන අය ඉන්න ඔෆ්රාවල තියෙනවා.
32 යෝවාෂ්ගේ පුතා වුණ ගිඩියොන් හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. අබිඑෂෙර්ගෙන්+ පැවතෙන අය හිටපු ඔෆ්රාවල එයාගේ තාත්තාට අයිති සොහොනේ එයාව තැන්පත් කළා.