විනිශ්චයකරුවෝ 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලේදී ඊශ්‍රායෙල්වරු මොනවා හරි දෙයක් වගා කළොත් මිදියන්වරු, අමලෙක්වරු+ සහ නැඟෙනහිර ප්‍රදේශවල+ හිටපු මිනිස්සු ඇවිල්ලා එයාලට පහර දුන්නා. විනිශ්චයකරුවෝ 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල හිටපු මිනිස්සු+ පළඟැටි රංචුවක් වගේ මුළු තැනිතලාවම වහගෙන හිටියා. එයාලට මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් ඔටුවන් ප්‍රමාණයකුත් හිටියා.+
3 ඒ කාලේදී ඊශ්‍රායෙල්වරු මොනවා හරි දෙයක් වගා කළොත් මිදියන්වරු, අමලෙක්වරු+ සහ නැඟෙනහිර ප්‍රදේශවල+ හිටපු මිනිස්සු ඇවිල්ලා එයාලට පහර දුන්නා.
12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල හිටපු මිනිස්සු+ පළඟැටි රංචුවක් වගේ මුළු තැනිතලාවම වහගෙන හිටියා. එයාලට මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් ඔටුවන් ප්‍රමාණයකුත් හිටියා.+