උත්පත්ති 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා. උත්පත්ති 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ උත්පත්ති 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+ උත්පත්ති 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ මිදියන් ජාතික*+ වෙළෙන්දෝ එතනින් යද්දී අයියලා යෝසෙප්ව වතුර වළෙන් උඩට අරන් රිදී ෂෙකෙල්* 20කට එයාව ඒ වෙළෙන්දන්ට* විකුණුවා.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරගෙන ගියා.
11 යෙහෝවා දෙවියන්ගේ දූතයා මෙහෙමත් කිව්වා. “දැන් ඔයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඔයාට ඉපදෙන්නේ පුතෙක්. එයාට ඉෂ්මායෙල්* කියන නම තියන්න. මොකද දුකේදී ඔයා කරපු කන්නලව්වලට යෙහෝවා ඇහුම්කන් දුන්නා.
13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+
9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+
28 ඒ මිදියන් ජාතික*+ වෙළෙන්දෝ එතනින් යද්දී අයියලා යෝසෙප්ව වතුර වළෙන් උඩට අරන් රිදී ෂෙකෙල්* 20කට එයාව ඒ වෙළෙන්දන්ට* විකුණුවා.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට අරගෙන ගියා.