ද්විතීය කතාව 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ආනොන් නිම්නය ළඟම තියෙන අරෝයේර්+ නගරේ ඉඳලා ඒ නිම්නය මැද තියෙන නගරේ ඇතුළුව ගිලියද් වෙන කල් තියෙන හැම නගරයක්ම අපි පහසුවෙන්ම අල්ලගත්තා. අපේ දෙවි වන යෙහෝවා ඒ හැම නගරයක්ම අපේ අතට අල්ලලා දුන්නා.+
36 ආනොන් නිම්නය ළඟම තියෙන අරෝයේර්+ නගරේ ඉඳලා ඒ නිම්නය මැද තියෙන නගරේ ඇතුළුව ගිලියද් වෙන කල් තියෙන හැම නගරයක්ම අපි පහසුවෙන්ම අල්ලගත්තා. අපේ දෙවි වන යෙහෝවා ඒ හැම නගරයක්ම අපේ අතට අල්ලලා දුන්නා.+