-
විනිශ්චයකරුවෝ 3:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න කාලෙබ්ගේ මල්ලි වුණ කෙනෂ්ගේ පුතා ඔත්නියෙල්ව+ පත් කළා.+ 10 යෙහෝවා ඔහුගේ බලය ඔත්නියෙල්ට දුන්නා.+ ඉතින් එයා ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් විනිශ්චයකරුවෙක් විදිහට සේවය කළා. ඔත්නියෙල් මෙසපොතේමියාවේ* රජ වුණ කූෂාන්රිෂාතයිම්ට විරුද්ධව සටන් කරන්න ගියාම යෙහෝවා ඒ රජව එයාට යටත් කරලා දුන්නා. ඒ නිසා ඒ රජව පරාජය කරන්න එයාට පුළුවන් වුණා.
-