17 උත්සවය තිබුණ ඉතුරු දවස් ටික පුරාම එයා සැම්සන්ගේ කරේ එල්ලීගෙන අඬඅඬ තේරවිල්ල ගැන කියන්න කියලා එයාට කරදර කළා. එයාගේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන හත්වෙනි දවසේදී සැම්සන් තේරවිල්ල ගැන එයාට කිව්වා. ඒක දැනගත්ත ගමන්ම එයා ගිහින් එයාගේ නෑදෑයන්ට උත්තරේ කිව්වා.+