-
විනිශ්චයකරුවෝ 14:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඉතින් සැම්සන් එයාගේ අම්මායි, තාත්තායි එක්ක තිම්නාහ්වලට යන්න පිටත් වුණා. එයා එහේ තිබුණ මිදිවතුවලට කිට්ටු වෙද්දී එකපාරටම සිංහයෙක්* ගොරවගෙන එයා ඉස්සරහට කඩාගෙන පැන්නා. 6 ඒ වෙලාවේ යෙහෝවා ඔහුගේ බලය දීලා සැම්සන්ව බලවත් කළා.+ ඉතින් සැම්සන් එළු පැටියෙක්ව ඉරලා දානවා වගේ එයාගේ අත් දෙකෙන් ඒ සිංහයාව ඉරලා දැම්මා. ඒත් එයා ඒ ගැන කිසිම දෙයක් එයාගේ අම්මාටවත් තාත්තාටවත් කිව්වේ නැහැ.
-