-
විනිශ්චයකරුවෝ 18:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඒ මිනිස්සු පස්දෙනා එතනින් පිටත් වෙලා ලායිෂ්වලට+ ආවා. එහේ හිටපු අය සීදොන්වල මිනිස්සු වගේ ස්වාධීන සෙනඟක් කියලා එයාලා දැක්කා. ඒ මිනිස්සු සතුරන් ඇවිල්ලා එයාලට පහර දෙයි කියන බයෙන් හිටියේ නැති සෙනඟක්.+ එයාලව යටත් කරගන්න කිසිම පාලකයෙක් එයාලට විරුද්ධව ආවෙත් නැහැ. ඒ සෙනඟ හිටියේ සීදොන්වල මිනිස්සුන්ට ගොඩක් ඈතින්. එයාලා වෙන කා එක්කවත් කිසිම ගනු දෙනුවක් කළේ නැහැ.
-