3 ඉතින් යොෂුවායි, එයාගේ හමුදාවයි ආයි නගරයට විරුද්ධව සටන් කරන්න පිටත් වුණා. යොෂුවා යුද්ධයට දක්ෂ පුරුෂයන් 30,000ක්ව තෝරගෙන රෑ වෙද්දී එයාලව පිටත් කරලා යැව්වා. 4 යොෂුවා සෙබළුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා නගරය පිටිපස්සට ගිහිල්ලා හැංගිලා ඉන්න. නගරයෙන් වැඩි ඈතකට යන්නේ නැතුව පහර දෙන්න ලෑස්ති පිට ඉන්න.