ලෙවී කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා. විනිශ්චයකරුවෝ 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල+ රැස් වුණ වෙලාවේ දිවුරලා මෙහෙම පොරොන්දු වෙලා තිබුණා. “අපි කවුරුත් අපේ දුවෙක්ව බෙන්ජමින්වරුන්ට බන්දලා දෙන්නේ නැහැ.”+
12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා.
21 ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල+ රැස් වුණ වෙලාවේ දිවුරලා මෙහෙම පොරොන්දු වෙලා තිබුණා. “අපි කවුරුත් අපේ දුවෙක්ව බෙන්ජමින්වරුන්ට බන්දලා දෙන්නේ නැහැ.”+