විනිශ්චයකරුවෝ 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න කාලෙබ්ගේ මල්ලි වුණ කෙනෂ්ගේ පුතා ඔත්නියෙල්ව+ පත් කළා.+ 1 සාමුවෙල් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එතකොට යෙහෝවා යෙරුබ්බාල්වත්+ බෙදාන්වත් යෙප්තාවත්+ සාමුවෙල්වත්+ යවලා ඔයාලව වට කරගෙන හිටපු සතුරන්ගෙන් ඔයාලව බේරගත්තා. ඒ නිසා ඔයාලට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+ නෙහෙමියා 9:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ නිසා ඔබ එයාලව සතුරන්ට අහු වෙන්න ඉඩහැරියා.+ ඒ සතුරන් නිසා එයාලා ගොඩක් දුක් වින්දා.+ එතකොටයි එයාලට ඔබව මතක් වුණේ. හඬ නඟලා ඔබෙන් උදව් ඉල්ලද්දී ඔබ ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් නොදී හිටියේ නැහැ. ඔබ ගැලවුම්කරුවන්ව යවලා සතුරන්ගේ අතින් එයාලව ගලවගත්තා. ඒ, ඔබේ මහත් දයාව නිසයි.+ ගීතාවලිය 106:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 හුඟක් අවස්ථාවලදී දෙවියන් ඔවුන්ව බේරගත්තත්+ඔවුන් දිගටම ඔහුට අකීකරු වෙලා ඔහුට විරුද්ධව කැරලිගැහුවා.+ඔවුන් කරපු වැරදි නිසා දෙවියන් ඔවුන්ව නින්දාවට පත් කළා.+
9 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න කාලෙබ්ගේ මල්ලි වුණ කෙනෂ්ගේ පුතා ඔත්නියෙල්ව+ පත් කළා.+
11 එතකොට යෙහෝවා යෙරුබ්බාල්වත්+ බෙදාන්වත් යෙප්තාවත්+ සාමුවෙල්වත්+ යවලා ඔයාලව වට කරගෙන හිටපු සතුරන්ගෙන් ඔයාලව බේරගත්තා. ඒ නිසා ඔයාලට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+
27 ඒ නිසා ඔබ එයාලව සතුරන්ට අහු වෙන්න ඉඩහැරියා.+ ඒ සතුරන් නිසා එයාලා ගොඩක් දුක් වින්දා.+ එතකොටයි එයාලට ඔබව මතක් වුණේ. හඬ නඟලා ඔබෙන් උදව් ඉල්ලද්දී ඔබ ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් නොදී හිටියේ නැහැ. ඔබ ගැලවුම්කරුවන්ව යවලා සතුරන්ගේ අතින් එයාලව ගලවගත්තා. ඒ, ඔබේ මහත් දයාව නිසයි.+
43 හුඟක් අවස්ථාවලදී දෙවියන් ඔවුන්ව බේරගත්තත්+ඔවුන් දිගටම ඔහුට අකීකරු වෙලා ඔහුට විරුද්ධව කැරලිගැහුවා.+ඔවුන් කරපු වැරදි නිසා දෙවියන් ඔවුන්ව නින්දාවට පත් කළා.+