විනිශ්චයකරුවෝ 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එෆ්රායිම් ගෝත්රයේ අයත් ගෙෂෙර්වල ජීවත් වුණ කානානිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා කානානිවරු එයාලා අතරේ ගෙෂෙර්වල දිගටම ජීවත් වුණා.+ ගීතාවලිය 106:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ඔවුන් ඒ දේශයේ හිටපු ජාතීන්ව පන්නලා දැම්මේ නැහැ.+
29 එෆ්රායිම් ගෝත්රයේ අයත් ගෙෂෙර්වල ජීවත් වුණ කානානිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා කානානිවරු එයාලා අතරේ ගෙෂෙර්වල දිගටම ජීවත් වුණා.+