නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. රූත් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නායොමි ලේළිලට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් ආපහු ගෙදර යන්න. ගිහින් අම්මලා එක්ක ජීවත් වෙන්න. ඔයාලා දෙන්නාට යෙහෝවා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ.+ මොකද ඔය දෙන්නා මටයි, මගේ පුතාලටයි හැමදාමත් හරිම ආදරෙන් සැලකුවා. ගීතාවලිය 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් වටිනවාද!+ මිනිසුන් ඔබේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා.+
6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්.
8 නායොමි ලේළිලට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් ආපහු ගෙදර යන්න. ගිහින් අම්මලා එක්ක ජීවත් වෙන්න. ඔයාලා දෙන්නාට යෙහෝවා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ.+ මොකද ඔය දෙන්නා මටයි, මගේ පුතාලටයි හැමදාමත් හරිම ආදරෙන් සැලකුවා.