-
ද්විතීය කතාව 25:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 “සහෝදරයන් කීපදෙනෙක් ඉන්න පවුලක එක සහෝදරයෙක් විවාහ වුණාට පස්සේ පුතෙක් ලැබෙන්න කලින් එයා මැරුණා කියලා හිතන්න. එයාගේ බිරිඳට වෙනත් පවුලක කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසර නැහැ. එයාගේ මස්සිනා එයාව විවාහ කරගෙන මස්සිනාගෙන් වෙන්න ඕනෙ යුතුකම ඉටු කරන්න ඕනේ.+ 6 විවාහ වුණාට පස්සේ එයාලට හම්බ වෙන කුලුඳුල් පුතාව සලකන්න ඕනෙ මැරුණ සහෝදරයාගේ පුතෙක් හැටියටයි.+ එතකොට ඒ මැරුණ කෙනාගේ නම ගෙනියන්න කෙනෙක් ඊශ්රායෙල් සෙනඟ අතරේ ඉඳියි.+
-