උත්පත්ති 46:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදාගේ+ පුතාලාගේ නම්: ඒර්, ඕනාන්, ෂේලා,+ පේරෙස්+ සහ සේරා.+ ඒර් සහ ඕනාන් කානාන්+ දේශයේදී මැරුණා. පේරෙස්ගේ පුතාලාගේ නම්: හෙස්රොන් සහ හාමුල්.+ ගණන් කතාව 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පේරෙස්ගේ පුතුන් මේ අයයි. හෙස්රොන්ගෙන්+ හෙස්රොන් කියන පවුල බිහි වුණා. හාමුල්ගෙන්+ හාමුල් කියන පවුල බිහි වුණා. 1 ලේකම් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පේරෙස්ගේ පුතාලාගේ නම් හෙස්රොන් සහ හාමුල්.+
12 යූදාගේ+ පුතාලාගේ නම්: ඒර්, ඕනාන්, ෂේලා,+ පේරෙස්+ සහ සේරා.+ ඒර් සහ ඕනාන් කානාන්+ දේශයේදී මැරුණා. පේරෙස්ගේ පුතාලාගේ නම්: හෙස්රොන් සහ හාමුල්.+
21 පේරෙස්ගේ පුතුන් මේ අයයි. හෙස්රොන්ගෙන්+ හෙස්රොන් කියන පවුල බිහි වුණා. හාමුල්ගෙන්+ හාමුල් කියන පවුල බිහි වුණා.