2 ලේකම් 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒක අහලා යෙහෝෂපාට් හොඳටම බය වුණා. ඉතින් එයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලන්න අධිෂ්ඨාන කරගත්තා.+ යූදා දේශයේ හැමෝම නිරාහාරව ඉන්න ඕනෙ කියලත් එයා නිවේදනය කළා. නෙහෙමියා 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හත්වෙනි මාසයේ 24වෙනිදා ඊශ්‍රායෙල්වරු එක් රැස් වෙලා ගෝණි රෙදි ඇඳගෙන ඇඟේ දූවිලි දාගෙන නිරාහාරව හිටියා.+ යෝවෙල් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “නිරාහාරව ඉඳලා+ හඬා වැලපෙන්න.මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.+ඒකට තාමත් අවස්ථාව තියෙනවා” කියලා යෙහෝවා ඔබට කියනවා.
3 ඒක අහලා යෙහෝෂපාට් හොඳටම බය වුණා. ඉතින් එයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලන්න අධිෂ්ඨාන කරගත්තා.+ යූදා දේශයේ හැමෝම නිරාහාරව ඉන්න ඕනෙ කියලත් එයා නිවේදනය කළා.
9 හත්වෙනි මාසයේ 24වෙනිදා ඊශ්‍රායෙල්වරු එක් රැස් වෙලා ගෝණි රෙදි ඇඳගෙන ඇඟේ දූවිලි දාගෙන නිරාහාරව හිටියා.+
12 “නිරාහාරව ඉඳලා+ හඬා වැලපෙන්න.මුළු හදවතින්ම පසුතැවිලි වෙලා මං ළඟට ආයෙත් හැරිලා එන්න.+ඒකට තාමත් අවස්ථාව තියෙනවා” කියලා යෙහෝවා ඔබට කියනවා.