5 පිලිස්තිවරුත් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න සූදානම් වුණා. අශ්ව රථ 30,000කුත් අසරුවන් 6,000කුත් මුහුදු වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි තරම් භට පිරිසකුත් එයාලා රැස් කරගත්තා.+ ඊටපස්සේ එයාලා බෙත්ආවෙන්වලට+ නැඟෙනහිරෙන් තියෙන මික්මාෂ්වලට ගිහින් කඳවුරු බැඳගත්තා.