1 සාමුවෙල් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එතකොට හන්නා මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, මං ගැන එහෙම හිතන්න එපා. මං වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් බිව්වේ නැහැ. මං ඉන්නේ ලොකු දුකකින්. ඒ දුක දරාගන්න බැරුව ඒ හැම දෙයක්ම මම* යෙහෝවාට කියකිය හිටියේ.+
15 එතකොට හන්නා මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, මං ගැන එහෙම හිතන්න එපා. මං වයින්වත් වෙන කිසිම මත්පැන් වර්ගයක්වත් බිව්වේ නැහැ. මං ඉන්නේ ලොකු දුකකින්. ඒ දුක දරාගන්න බැරුව ඒ හැම දෙයක්ම මම* යෙහෝවාට කියකිය හිටියේ.+