උත්පත්ති 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයා එතනට බෙතෙල්* කියන නම තිබ්බා. ඊට කලින් ඒ නගරේ නම ලූෂ්.*+ උත්පත්ති 28:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කණුවක් විදිහට මම හිටවපු මේ ගලෙන් දෙවියන්ගේ ගෘහය නියෝජනය වෙයි.+ දෙවියනි, ඔයා මට දෙන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න පොරොන්දු වෙනවා.”
22 කණුවක් විදිහට මම හිටවපු මේ ගලෙන් දෙවියන්ගේ ගෘහය නියෝජනය වෙයි.+ දෙවියනි, ඔයා මට දෙන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න පොරොන්දු වෙනවා.”