1 සාමුවෙල් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අම්මොන්+ ජාතික නාහාෂ්, ගිලියද් ප්රදේශයේ තිබුණ යාබෙෂ්+ ළඟ කඳවුරු බැඳගෙන ඒ නගරයේ අයත් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වුණා. එතකොට යාබෙෂ්වල හිටපු පුරුෂයන් හැමෝම “අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. එතකොට අපි ඔයාලාගේ සේවකයන් වෙන්නම්” කියලා නාහාෂ්ට කිව්වා.
11 අම්මොන්+ ජාතික නාහාෂ්, ගිලියද් ප්රදේශයේ තිබුණ යාබෙෂ්+ ළඟ කඳවුරු බැඳගෙන ඒ නගරයේ අයත් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වුණා. එතකොට යාබෙෂ්වල හිටපු පුරුෂයන් හැමෝම “අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. එතකොට අපි ඔයාලාගේ සේවකයන් වෙන්නම්” කියලා නාහාෂ්ට කිව්වා.