ලෙවී කතාව 26:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘ඒත් ඔබ මගේ ආඥාවලට අකීකරු වෙලා මට සවන් දෙන්නේ නැත්නම්+ ලෙවී කතාව 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබව ප්රතික්ෂේප කරනවා. ඔබේ සතුරන්ගේ අතින් ඔබ පරාජය වෙනවා.+ ඔබට වෛර කරන අය ඔබව පාගලා දානවා.+ කවුරුත් ඔබ පසුපස එළවගෙන ආවේ නැතත් ඔබ බයෙන් පලා දුවනවා.+ ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඒත් ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්නේ නැතුව අද මම ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා සහ පනත් පිළිපැද්දේ නැත්නම් මේ හැම ශාපයක්ම ඔයාලා අද්දකියි. ඇත්තටම ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+ යොෂුවා 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා ඔයාලා වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කළා. හැබැයි ඔයාලා ඔහුව අත්හැරලා වෙන දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔහු අනිවාර්යයෙන්ම ඔයාලට දඬුවම් කරලා මුළු ජාතියම විනාශ කරලා දායි.”+
17 මම ඔබව ප්රතික්ෂේප කරනවා. ඔබේ සතුරන්ගේ අතින් ඔබ පරාජය වෙනවා.+ ඔබට වෛර කරන අය ඔබව පාගලා දානවා.+ කවුරුත් ඔබ පසුපස එළවගෙන ආවේ නැතත් ඔබ බයෙන් පලා දුවනවා.+
15 “ඒත් ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්නේ නැතුව අද මම ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා සහ පනත් පිළිපැද්දේ නැත්නම් මේ හැම ශාපයක්ම ඔයාලා අද්දකියි. ඇත්තටම ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+
20 යෙහෝවා ඔයාලා වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කළා. හැබැයි ඔයාලා ඔහුව අත්හැරලා වෙන දෙවිවරුන්ට නමස්කාර කළොත් ඔහු අනිවාර්යයෙන්ම ඔයාලට දඬුවම් කරලා මුළු ජාතියම විනාශ කරලා දායි.”+