ද්විතීය කතාව 32:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කිසි වැඩකට නැති දෙවිවරුන් පස්සේ ගිහිල්ලා එයාලා මාව කේන්ති ගැස්සුවා.+තේරුමක් නැති රූපවලට වැඳ වැටිලා මගේ කෝපය ඇවිස්සුවා.+ ඒ නිසා ජාතියක් විදිහට සලකන්නෙවත් නැති පිරිසක්ව තෝරගෙන මම එයාලාගේ හිත්වල ඊර්ෂ්යාවක් ඇති කරනවා.+මෝඩයි කියලා සලකන ජාතියක්ව තෝරගෙන මම එයාලාගේ කේන්තිය අවුස්සනවා.+ යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 කිසිම ජාතියක් තමන්ගේ දෙවිවරුන්ව අතහැරලා වැඩකට නැති දෙවිවරු පස්සේ ගිහින් තියෙනවාද? ඒත් මගේම සෙනඟ තේජවත් දෙවියන් වන මාව අතහැරලා කිසි වැඩකට නැති දේවල් පස්සේ යනවා.+
21 කිසි වැඩකට නැති දෙවිවරුන් පස්සේ ගිහිල්ලා එයාලා මාව කේන්ති ගැස්සුවා.+තේරුමක් නැති රූපවලට වැඳ වැටිලා මගේ කෝපය ඇවිස්සුවා.+ ඒ නිසා ජාතියක් විදිහට සලකන්නෙවත් නැති පිරිසක්ව තෝරගෙන මම එයාලාගේ හිත්වල ඊර්ෂ්යාවක් ඇති කරනවා.+මෝඩයි කියලා සලකන ජාතියක්ව තෝරගෙන මම එයාලාගේ කේන්තිය අවුස්සනවා.+
11 කිසිම ජාතියක් තමන්ගේ දෙවිවරුන්ව අතහැරලා වැඩකට නැති දෙවිවරු පස්සේ ගිහින් තියෙනවාද? ඒත් මගේම සෙනඟ තේජවත් දෙවියන් වන මාව අතහැරලා කිසි වැඩකට නැති දේවල් පස්සේ යනවා.+