ද්විතීය කතාව 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මම, ඔව් මම තමයි දෙවියන්.+මම හැර වෙන දෙවිවරුන් නැහැ කියලා දැන්වත් තේරුම්ගන්න.+ ජීවිතය දෙන්නෙත් ඒක කෙනෙක්ගෙන් ගන්නෙත් මමයි.+ කෙනෙක්ට පහර දෙන්නෙත්+ සුවයක් දෙන්නෙත් මමයි.+කෙනෙක්ව මගේ අතින් ගලවගන්න කාටවත් බැහැ.+ යෝබ් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අනේ, ඔබේ කේන්තිය නැති වෙලා යන කල්මාව මිනී වළේ සඟවලා තියන්න.+කාලයක් නියම කරලා ආයෙත් මාව සිහි කරන්න!+ ගීතාවලිය 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා, ඔබ මාව මිනී වළෙන් ගොඩගත්තා.+ මට මරණය අද්දකින්න ඉඩ නොදී+ ඔබ මගේ ජීවිතේ රැක දුන්නා. ගීතාවලිය 49:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒත් දෙවියන් මාව මිනී වළෙන් මුදවගන්නවා.+ඔහු මගේ අතින් අල්ලලා මාව මිනී වළෙන් ඇදලා ගන්නවා. (සීලාහ්) ගීතාවලිය 68:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සැබෑ දෙවියන් වන ඔහු අපේ ගැලවුම්කරුයි.+ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අපිව මරණයෙන් බේරගන්නවා.+ හොෂෙයා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මිනී වළෙන් සහ මරණයෙන් ගලවගන්න තැනැත්තා මමයි.+ මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?+ මිනී වළ, විනාශය ඇති කරන ඔබ කොහෙද?+ ඒත් එෆ්‍රායිම්ට නම් මම අනුකම්පා කරන්නේ නැහැ. යොහන් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතකොට මාර්තා ඔහුට මෙහෙම කිව්වා. “අන්තිම දවසේ නැවත නැඟිටීම සිද්ධ වෙද්දී+ එයා නැඟිටිනවා කියලා මං දන්නවා.” 1 කොරින්ති 15:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 “මරණය, ජය ගන්න ඔබට තිබුණ බලයට මොකද වුණේ? මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?”+
39 මම, ඔව් මම තමයි දෙවියන්.+මම හැර වෙන දෙවිවරුන් නැහැ කියලා දැන්වත් තේරුම්ගන්න.+ ජීවිතය දෙන්නෙත් ඒක කෙනෙක්ගෙන් ගන්නෙත් මමයි.+ කෙනෙක්ට පහර දෙන්නෙත්+ සුවයක් දෙන්නෙත් මමයි.+කෙනෙක්ව මගේ අතින් ගලවගන්න කාටවත් බැහැ.+
13 අනේ, ඔබේ කේන්තිය නැති වෙලා යන කල්මාව මිනී වළේ සඟවලා තියන්න.+කාලයක් නියම කරලා ආයෙත් මාව සිහි කරන්න!+
14 මිනී වළෙන් සහ මරණයෙන් ගලවගන්න තැනැත්තා මමයි.+ මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?+ මිනී වළ, විනාශය ඇති කරන ඔබ කොහෙද?+ ඒත් එෆ්‍රායිම්ට නම් මම අනුකම්පා කරන්නේ නැහැ.
24 එතකොට මාර්තා ඔහුට මෙහෙම කිව්වා. “අන්තිම දවසේ නැවත නැඟිටීම සිද්ධ වෙද්දී+ එයා නැඟිටිනවා කියලා මං දන්නවා.”