ගීතාවලිය 91:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+ ගීතාවලිය 97:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+ ගීතාවලිය 121:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+ ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.
11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+
10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+
3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+ ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.