20 දාවිත් එයාගේ ගෙදර ඉන්න අයට ආශීර්වාද කරන්න ආවාම සාවුල්ගේ දුව වුණ මීකල්+ එයා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “අද ඊශ්‍රායෙල්වරුන්ගේ රජ හැසිරුණු විදිහ නම් හරිම අපූරුයි! ඔයා ඔයාගේ සේවකයන්ගේ දාසියන් ඉස්සරහා ඇඳුම් ගලවලා හැසිරුණේ හරියට මෝඩයෙක් වගෙයි. ඔයාට කිසිම ලැජ්ජාවක් නැද්ද?”+