ගීතාවලිය 96:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ හැම දෙයක්ම යෙහෝවා ඉදිරියේ සතුටින් ඉපිල යත්වා!මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.* ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ අවංකකමිනුත්+පොළොවේ ඉන්න හැම කෙනෙක්වම විනිශ්චය කරයි. ක්රියා 17:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+
13 ඒ හැම දෙයක්ම යෙහෝවා ඉදිරියේ සතුටින් ඉපිල යත්වා!මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.* ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ අවංකකමිනුත්+පොළොවේ ඉන්න හැම කෙනෙක්වම විනිශ්චය කරයි.
31 මොකද පොළොවේ ඉන්න හැමෝවම සාධාරණව විනිශ්චය කරන්න+ ඔහු දවසක් නියම කරලා තියෙනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ ඔහුම පත් කරපු මිනිසෙක් මාර්ගයෙන්. ඒ වගේම ඔහු ඒ මිනිසාව මරණයෙන් නැඟිට්ටවලා ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා හැමෝටම සහතිකයක් දුන්නා.”+