1 සාමුවෙල් 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දාවිත් එයා ළඟ හිටිය අයගෙන් මෙහෙම ඇහුවා. “ජීවමාන දෙවියන්ගේ සේනාවට අපහාස කරන්න අර පිලිස්තියාට තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව* මරලා ඊශ්‍රායෙල්වරුන්ට වෙලා තියෙන නින්දාව අයින් කරන කෙනාට මොනවාද හම්බ වෙන්නේ?”+ 2 රාජාවලිය 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ නින්දා කළේ කාටද? අපහාසයට ලක් කළේ කාවද?+ ඔබ කෑගහලා මහ ලොකුවට කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු විදිහට බැලුවේ කවුරු දිහාද? එහෙම කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට විරුද්ධවයි!+
26 දාවිත් එයා ළඟ හිටිය අයගෙන් මෙහෙම ඇහුවා. “ජීවමාන දෙවියන්ගේ සේනාවට අපහාස කරන්න අර පිලිස්තියාට තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව* මරලා ඊශ්‍රායෙල්වරුන්ට වෙලා තියෙන නින්දාව අයින් කරන කෙනාට මොනවාද හම්බ වෙන්නේ?”+
22 ඔබ නින්දා කළේ කාටද? අපහාසයට ලක් කළේ කාවද?+ ඔබ කෑගහලා මහ ලොකුවට කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු විදිහට බැලුවේ කවුරු දිහාද? එහෙම කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට විරුද්ධවයි!+