1 සාමුවෙල් 17:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 සාවුල් දාවිත්ගෙන් ඇහුවා “පුතේ, ඔයාගේ තාත්තා කවුද” කියලා. එතකොට දාවිත් කිව්වා “මම බෙත්ලෙහෙමේ+ ජීවත් වෙන ඔබේ සේවකයා වන යෙස්සේගේ පුතා”+ කියලා. මීකා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බෙත්ලෙහෙම් එෆ්‍රාතා,+යූදාවල නගර අතරින් කුඩාම* නගරය,මං වෙනුවෙන් ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න නියමිත තැනැත්තා එන්නේ ඔබෙන්.+ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යනවා. මතෙව් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘යූදා දේශයට අයිති බෙත්ලෙහෙම, ඔබ යූදාවල ආණ්ඩුකාරයන්ගේ නගර අතරින් වැදගත්කමින් අඩුම නගරය නම් නෙමෙයි. මොකද මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙක් වගේ බලාගන්න පාලකයෙක් ඔබෙන් බිහි වෙනවා.’”+
58 සාවුල් දාවිත්ගෙන් ඇහුවා “පුතේ, ඔයාගේ තාත්තා කවුද” කියලා. එතකොට දාවිත් කිව්වා “මම බෙත්ලෙහෙමේ+ ජීවත් වෙන ඔබේ සේවකයා වන යෙස්සේගේ පුතා”+ කියලා.
2 බෙත්ලෙහෙම් එෆ්‍රාතා,+යූදාවල නගර අතරින් කුඩාම* නගරය,මං වෙනුවෙන් ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න නියමිත තැනැත්තා එන්නේ ඔබෙන්.+ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යනවා.
6 ‘යූදා දේශයට අයිති බෙත්ලෙහෙම, ඔබ යූදාවල ආණ්ඩුකාරයන්ගේ නගර අතරින් වැදගත්කමින් අඩුම නගරය නම් නෙමෙයි. මොකද මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙක් වගේ බලාගන්න පාලකයෙක් ඔබෙන් බිහි වෙනවා.’”+