-
1 සාමුවෙල් 17:17, 18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 යෙස්සේ එයාගේ පුතා දාවිත්ට මෙහෙම කිව්වා. “පුතා, ඉක්මනට කඳවුරට ගිහින් මේ බැදපු ධාන්‍ය ඒපාවයි,* රොටි දහයයි ඔයාගේ අයියලට දෙන්න. 18 මේ මුදවපු කිරි* පංගු දහය සෙබළුන්* භාරව ඉන්න ප්‍රධානියාට දීලා ඔයාගේ අයියලාගේ සැප දුක් බලාගෙන එන්න. එයාලා හොඳින් ඉන්නවා කියලා මට දැනගන්න පුළුවන් වෙන්න එයාලාගෙන් මොනවා හරි දෙයක් ඉල්ලගෙනත් එන්න.”
-